Posts

Showing posts with the label හිත් අහසේ දුක් ගී තරු...

බොඳවැ ගිය හන්තාන මීදුම...

Image
මහා පොත් කඳු වලට යටව විද්‍යාවේ යදමින් බැඳ යෞවනයේ සුන්දරත්වය අගුලු ලා නිදිබර නෙතු පියන් නොපියා දු‍ටුවත් සුන්දරත්වයේ සුබ සිහින දෑ අවුරුදු  මුලුල්ලේ තබනට අත් පොත් වෙදකමෙහි විඳින්නට අසිරිය ඔබේ තුරුලට වැද ඔබේ පුරා ස'වසක් දෙව්දියණියනි සරසවි පේරදෙණි සුන්දර මහවැලි කොමලිය පිරිමදිමින් මල් උයන සිසාරා සිප හන්තාන සැඟව යන සුන්දර සීතල මීදුම් වලාවක් සේ බොඳව ගිය අහෝ..දුක්බර.. සුන්දර හන්තාන සරසවි සිහිනය....