ගොවි පුතුන්....


පොත් මල්ල වෙනුවට උරට උදැලු අවිය
පොතපත වෙනුවට ගොයම් පත
පන්හිඳ වෙනුවට අතට කෙවිට
ගෙනැ
ගුරුගෙදරින් නොව ගොවි බිමින්
ජීවිතයේ පරතෙර දකින්නට
සුන්දර ගොවිකම ‍තෝරා ගත්
රජරට ගොවි පුතුනේ...
සීත කාමර තුල,සෝබන නගර වල
සරුව-පිත්තල යුගයේ....බඩ කට පිරෙන්නේ
නුඹේ දාඩිය මුතු කැට වලින් සාර වන
පොලොවේ ඉපදෙන...
වී මුතු ඇට වලිනි...
එහෙයින්...
ජාතියේ ආඩම්බරකාර පුතුන් නුඹයි...
මහ පොලොවේ උරුමය නුඹටයි......

Comments

  1. රටකට කන්න දෙනවා කියන්නේ කොයිතරම් නම් පිනක්ද. ඒ අතින් ගොවින් කරන්නේ ලොකු පිනක් !!!

    ReplyDelete
  2. මම ඒ සත් ක්‍රියාවට ගොවි පුත්තු විඳින දුක විඳිනවා මොකද මමත් රජරට නිසා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඒන්ජල්......

මුවැත්තියකගේ උණුසුම...

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........